දේශපාලන දේශීය පුවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්රි රහීම් ව නෙරපයි Editor3 November 6, 2023 0 සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්රි රහීම් ව නෙරපයි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි. කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනුණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පහළට – “වෙරිටේ රිසර්ච්” ජනමත විමසුම කියයිNext මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් More Stories දේශීය පුවත් සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවට Editor3 January 30, 2026 0 දේශීය පුවත් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතාට නව තනතුරක් Editor3 January 30, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ලංකාව තුළ නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අඩුයි – අනිල් ජාසිංහ Editor3 January 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ