විදෙස් පුවත් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි Editor3 November 2, 2023 0 ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි ඔක්තෝබර් 7වැනිදා ගැටුම් ආරම්භ වූදා සිට ගාසා තීරයේ පුද්ගලයන් 9,061ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙයට ළමුන් 3,760ක් ඇතුළත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවත් 32,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දීNext රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට More Stories ව්‍යාපාරික විදෙස් පුවත් මැද රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් – ආර්ථික විශ්ලේෂකයින් Editor3 April 3, 2026 0 විදෙස් පුවත් විශේෂාංග වසර 50කට පමණ පසු මිනිසුන් සඳට යන Artemis II මෙහෙයුම Editor3 April 3, 2026 0 විදෙස් පුවත් ඉරානයට පහරදීමට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ගුවන් අවකාශ ලබා නොදීමේ තීරණයක් Editor3 April 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ