දේශීය පුවත් ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක් Editor3 October 11, 2023 0 ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්Next කටාර් පුණ්‍යායතනයෙන්(Qatar Charity)දිස්ත්‍රික්ක 3ක ගොවීන් 3000කට රු. 20,000ක් බැගින් පොහොර More Stories දේශීය පුවත් ලිංගික හිංසන සිද්ධියට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් 3 දෙනෙකු සේවයෙන් පහ කෙරේ Editor3 January 19, 2025 0 දේශීය පුවත් වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් Editor3 January 19, 2025 0 දේශීය පුවත් දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් Editor3 January 19, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ