2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල ඩො. මි 10ක්

0
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල ඩො. මි 10ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල ඩො. මි 10ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ.

එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ඉන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ අතර, මෙවර තරගාවලියේ මුළු ත්‍යාග මුදල් ඩොලර් මිලියන 10ක් බවද වාර්තා වේ.

ඉන් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් පිරිනැමෙන අතර, අනුශූරයන්ට ලැබෙන මුදල ඩොලර් මිලියන 02කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com