මග නැගුම වසා දැමීම වළක්වාලමින් අතුරු නියෝගයක්

මග නැගුම වසා දැමීම වළක්වාලමින් අතුරු නියෝගයක්
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව අවසන් කරීමට යෝජිත මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය (16)වැනි දා අතුරු නියෝගයක් නිකුත් කර ඇර.
මග නැගුමට සේවා සැපයු පුද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම පෙත්සම සැප්තැම්බර් 14වන දින යළි සලකා බැලීමට නියමිතය.