Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක්

“බොරතෙල් බැරලයකට ඇ.ඩො 286ක් ගෙවන්නේ නෑ” ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්

“බොරතෙල් බැරලයකට ඇ.ඩො 286ක් ගෙවන්නේ නෑ” ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වසරේ මාස හතක කාලය තුළ පමණක් රුපියල් මිලියන 69,000ක ලාභයක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

Exit mobile version