ලෝක බැංකුවෙන් පළමු වාරිකයේ ඩොලර් මිලියන 250ක් ලැබෙයි

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන150ක මූල්‍යාධාරයක්
සියයට දෙකක් වැනි ඉතාම සුළු පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ රුපියල් මිලියන 700ක සහන පොලි මුදලේ පළමු වාරිකයේ ඩොලර් මිලියන 250 පමණ මුදල (29) දිනයේදී ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව එම මුදල අයවැය ආධාරකයක් ලෙස යොදා ගැනීමට නියමිත බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ:
එහිදී වැඩිදරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එහි දෙවන වාරිකය වන මිලියන 250ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන අතර තුන්වන කොටස වන ඩොලර් මිලියන 200ක මුදල අස්වැසුම වැඩසටහන සඳහා හිමිවන බවයි.