අපනයන ආදායම ඉහළට – අපනයන සංවර්ධන මණ්ඩලය
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක්
ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් ඉහළ ගොස් තිබේ. නමුත් 2022 මැයි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 මැයි මාසයේදී 5.59%කින් අඩුවී ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.




