දේශීය පුවත් පොලීසියට සුවිශේෂී තොරතුරු ලබා දීම සඳහා “1997” යන කෙටි දුරකථන අංකයක් Editor3 June 20, 2023 0 පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ,1997 කෙටි දුරකථන අංකයයි. මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගනීNext ශ්‍රී ලංකාව, ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ත්‍රී පාර්ශ්වික සන්ධානයක් පිහිටුවා ගනී More Stories දේශීය පුවත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ආරක්ෂක විශ්ලේෂන අවසන් වන තෙක් මැදපෙරදිග දක්වා සියලු ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි Editor3 March 4, 2026 0 දේශීය පුවත් ශුද්ධෝත්තම පාප් වහන්සේට ජනපතිගෙන් ඇරයුම් Editor3 March 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ