කොරියානු සහයෙන් පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

0
පාවෙන විදුලි බලාගාර 2ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

පාවෙන විදුලි බලාගාර 2ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක මුදලක් පිරිනමා ඇත.

සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.

මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com