දේශීය පුවත් නෞකා හානිය සොයන්න සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් Editor3 May 12, 2023 0 ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග! සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හේතුවෙන් ඇතිවූ ආපදා සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක්Next රාජ්‍ය සේවකයින්ට හදිසි දැනුම්දීමක් More Stories දේශපාලන දේශීය පුවත් ලක්මාලිට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ලියුමක් Editor3 October 22, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය ආපදා දැනුම් දිමට දුරකතන අංකයක් Editor3 October 22, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක 11ක්; මරණ 22ක් Editor3 October 22, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ