බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදකරුට ලැබුණු දඬුවම

0
බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදකරුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදකරුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අයෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඩුවම් නියම කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගින්. ඊට අමතරව රුපියල් පන්දහසක දඩයක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කළා.

2017 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අසල්වැසි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා 3ක් යටතේ නඩුව ගොනුකර තිබුනේ නීතිපතිවරයා විසිනුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com