කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම පරමානු බෝම්බය නිර්මාණය කිරීම හා සමානයි – වොරන් බෆට්

0
කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම පරමානු බෝම්බය නිර්මාණය කිරීම හා සමානයි - වොරන් බෆට්

කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම පරමානු බෝම්බය නිර්මාණය කිරීම හා සමානයි - වොරන් බෆට්

ලෝව 5වන ධනවතා ලෙස සැලකෙන වොරන් බෆට් කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීම පරමානු බෝම්බය නිර්මාණය කිරීම හා සමාන බව සදහන් කර තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය විසින් මිනිසුන් හිතන හා හැසිරෙන ආකාරය හැර ලෝකයේ සියලු දෙයක්ම වෙනස් කරනු ඇති බව තමා විශ්වාස කරන බව වොරන් බෆට් පවසනවා.

කෘත්‍රිම බුද්ධිය විසින් මිලියන ගණනකගේ රැකියා අහිමිවීම සිදුවනු ඇති බවද ඔහු අනුමාන කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com