දේශීය පුවත් ව්‍යාපාරික විදුලිබල, ඛනිජ තෙල් ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් Editor3 April 18, 2023 0 විදුලිබල, ඛනිජ තෙල් ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසිනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්Next පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක් හදනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමියන් More Stories දේශීය පුවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කරයි Editor3 January 18, 2025 0 දේශීය පුවත් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව “නොපෙනෙන ත්‍රස්තවාදය”ට එරෙහිව පොලීසියේ මෙහෙයුම Editor3 January 18, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික පළමු සති දෙකේදි සංචාරකයින් 112,000ක් Editor3 January 18, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ