Month: January 2023

මිලියන 200කට අධික twitter පරිශීලකයන්ගේ E-mail හැකර්වරුන් සොරකම් කරයි

හැකර්වරුන් කණ්ඩායමක් මිලියන 200කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් ලිපින සොරකම් කර අන්තර්ජාලයේ හැකර් කණ්ඩායම් භාවිත කරන වෙබ් අඩවියක පළකර ඇතැයි...

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් දූත මණ්ඩල සේවයට

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරමින්, ශ්‍රී ලංකාව නියෝජනය කරන...

හෙරොයින් කිලෝ 21ක් සමග පුද්ගලයන් 05දෙනෙකු බේරුවලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී

බේරුවල ධීවර වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් කිලෝ 21කට ආසන්න ප්‍රමාණයක්, පුද්ගලයන් 05දෙනෙකු සමග නාවික හමුදාව...