නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිසම

මේ වනවිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 1,229ක්

මේ වනවිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 1,229ක්

නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්(18) දුන්නේය.

මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් නොමැති බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන්කර නොමැති බවද මැතිවරණ කොමිසම දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණයට එරෙහිව සහ පක්ෂව ඉදිරිපත් කළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, එස් තුරෙයි රාජා සහ ප්‍රීතිපද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *