රත්‍රං ආභරණ ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක්

0
රත්‍රං මිල සැලකිය යුතු මට්ටමකින් පහළට

රත්‍රං මිල සැලකිය යුතු මට්ටමකින් පහළට

කැරට් විසිදෙකට වැඩි රත්‍රං, ආභරණ ලෙස ආනයනය කිරීම සීමා කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරනවා.

රත්‍රං ජාවාරම වැළැක්වීම සදහායි මෙම තීරණය ගෙන ඇති බවට අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com