විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

0
2025 අපොස (උසස් පෙළ )විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 අපොස (උසස් පෙළ )විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2021 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ, අදාළ සිසුන්ට ඔවුන් තෝරාගත් අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වීමට (19) දිනයේ දී හැකියාව ලැබෙන බවය.

එයට අදාළ කෙටි පණිවුඩය හා විද්‍යුත් තැපෑල හෙට ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *