දේශීය පුවත් ව්යාපාරික සහල් ආනයනය බලපත්ර ක්රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්! Editor3 December 14, 2022 0 සහල් ආනයනය බලපත්ර ක්රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සහල් ආනයනය බලපත්ර ක්රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්Next 2023 සිට 2027 දක්වා වන ශ්රී ලංකාවේ උපායමාර්ගික සැලසුමට WFP අනුමැතිය More Stories දේශපාලන දේශීය පුවත් කෝටි ගාණක් වංචා කළ කළුතර ප්රා. සභාවේ හිටපු නිලධාරිනියක් සහ රියදුරෙකු අත්අඩංගුවට Editor3 August 8, 2025 0 දේශීය පුවත් මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයිම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් Editor3 August 8, 2025 0 දේශීය පුවත් 2025 උ.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දුන් කාල සීමාව දීර්ඝ කෙරේ Editor3 August 8, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ