ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් IMF ප්‍රධානියාගෙන් සුබ ආරංචියක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් IMF ප්‍රධානියාගෙන් සුබ ආරංචියක්
ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් තමා කරන ලද ඉල්ලීම් සඳහා චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලබා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකක්ච්ඡාවලින් අනතුරුව එම සුබවාදී ප්‍රතිචාරය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.