Month: November 2022

“NGO වලට අවශ්‍ය පරිදි පාසල් නිල ඇඳුම වෙනස් කරන්න බැහැ හයිටි රාජ්‍යයත් බිඳ වැටුණේ එහෙමයි – විමල්

එන්.ජී.ඕ. වලට අවශ්‍ය පරිදි කටයුතු කරන වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අනුව ගුරුවරියන්ගේ හෝ පාසල් ළමයින්ගේ නිල ඇඳුම වෙනස් නොකරන ලෙස පාර්ලිමේන්තු...

පාස්කු සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කිරීමක් – මැල්කම් කාදිනල් රංජිත් හිමි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් නීතිපතිවරයාගේ නිර්දේශ මත නි‍ෙදාස් කොට නිදහස් කිරීමේ වැඩපිළිවෙළ ජනතාව මුළා කරන නාටකයක් යැයිද ජනාධිපති...

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ප්‍රකාශ කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි – ශෙන්හොන් මහතා, මුදල්...