බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස්

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස්
බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස්ව නම් කෙරිණි.
කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක්ව පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළේය.
ඒ අනුව ඇය (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.