ඉදිරි මාස හතර සඳහා වන අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි

0
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5ක්ද ලැබිණි. මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com