රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කරයි

0
2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ.

තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන ඔමෙප්‍රාෙෂා්ල් මිලිග්‍රෑම් 20 කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ තුන (15) මෙරට වෙළෙඳපොළට නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙරට ඖෂධවලි සියයට 40ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය කළ බවද සෞඛ්‍ය ඇමැතිවරයා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com