දේශීය පුවත් ව්‍යාපාරික නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් අත්අඩංගුවට Editor3 August 10, 2022 0 නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777ක්, ඩීසල් ලීටර 155,502ක් සහ භූමිතෙල් ලීටර 20,208ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් – බලශක්ති අමාත්‍යNext තැපැල් ගාස්තුත් ඉහළ දමයි More Stories ව්‍යාපාරික විදෙස් පුවත් මැද රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් – ආර්ථික විශ්ලේෂකයින් Editor3 April 3, 2026 0 දේශීය පුවත් දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා – පොලීසිය Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ