සමාජ මාධ්‍යයේ හුවමාරු වන තිරු නඩේසන් ඉන්දියාවේ රාමේෂ්වරන් කෝවිලට ගිය විට සෙරෙප්පුවලින්, පයින් ගසා පහර දෙන වීඩියෝව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේසන්ට හට රාමේෂ්වරම්හි දී දෙමළ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී දෙමළ ජනතාව ඝාතනය කිරීමට එරෙහිව ඔවුහු විරෝධතාවයේ නිරත වී ඇති බවට පවසයි.