දෛනිකව යුක්‍රේන සෙබළුන් 200ක් මරුට; ඉදිරි පෙළ සටන්වලදී යුක්‍රේන සෙබළුන් විශාල පිරිසක් මිය ගොස්

0
දෛනිකව යුක්‍රේන සෙබළුන් 200ක් මරුට; ඉදිරි පෙළ සටන්වලදී යුක්‍රේන සෙබළුන් විශාල පිරිසක් මිය ගොස්

දෛනිකව යුක්‍රේන සෙබළුන් 200ක් මරුට; ඉදිරි පෙළ සටන්වලදී යුක්‍රේන සෙබළුන් විශාල පිරිසක් මිය ගොස්

දෛනිකව තම හමුදා භටයින් 200ක‌ට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපෙළ සටන්වලදී මිය යන බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහයකවරයෙකුවන මයිකයිලෝ ‌පොඩොල්යැක් සදහන් කරයි.

බීබීසී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පසුගියදා කියා සිටියේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම තීරණාත්මක ස්ථානයක‌ට එළඹ ඇති බවය.

රුසියානු ප්‍රහාර දැඩි වීමත් සමඟ ඉදිරි පෙළ සටන්වලදී යුක්‍රේන සෙබළුන් විශාල පිරිසක් මිය ගොස් ඇතැයි ද ඔහු පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com