උපාධිධාරීන් 22,000ක් ගුරු සේවයට – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත
![2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම](https://srihanda.lk/wp-content/uploads/2022/06/අධ්‍යාපන-අමාත්‍ය-සුසිල්-ප්‍රේම්ජයන්ත.jpg)
2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම
උපාධිධාරීන් 22,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
ඔහු පැවසුවේ, 2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රම යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින් ඒ සඳහා තෝරා ගන්නා බව ය.
අදාළ උපාධිධාරීන් අතරින් ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.