Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 100ක ආධාරයක් – ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)

ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 100ක ආධාරයක් - ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)

ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 100ක ආධාරයක් - ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදුකිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සලකාබලමින් සිටින බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පත්වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවටද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහතික වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රාජ්‍ය බැංකුවල විදේශ විනිමය ද්‍රවශීලතා සහයක් ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් එම ආධාරය ඉල්ලා ඇති බවද වනවා.

Exit mobile version