ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

0
ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා තවමත් වදවී නොමැති බව වාර්තා වේ

ලොව දුර්ලභම මුහුදු ක්ෂිරපායි සත්වයා සම්බන්ධයෙන් සුබදායක පුවතක් වාර්තා වී තිබෙනවා.

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා වන වැකුයිටා පෝපොයිස් තවමත් වදවී නොමැති බව විද්‍යාඥයින් පිරිසක් පවසනවා. මෙම සතුන් දස දෙනෙකු පමණ මෙක්සිකෝ ගල්ෆ් කලාපයේ සිටින බව තහවුරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විශාල මාලු දැල්වලට හසුව මෙම සතුන් වදවයාමේ අවදානමක් ද ඇතිවී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com