ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

0
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සහතිකයක්

ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවිලන් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බවද විශේෂඥ වෛද්‍යරවුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බවද ඔහු පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com