ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ජනාධිපතිලේකම් කාර්යාල අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමියට දිවයිනේ නන්දෙසින් 09වැනි දිනටත් විශාල ජනතාවක් එක් රැස්ව තිබේ.
ඔවුන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා සටන්පාඨ කියමින් මෙම අරගලයට එක්ව හිඳියි.
 
            About The Author
                                
                
	
Related