වැඩි මිලට ගෑස් විකුණු අළෙවි නියෝජිතයන්ගේ අළෙවි බලපත්ර අත්හිටුවයි
![ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි](https://srihanda.lk/wp-content/uploads/2021/04/Litro-Gas-650x390.jpg)
ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි
වැඩි මිලට ගෑස් විකුණු බවට චෝදනා එල්ල වූ හැටන් සහ හෙම්මාතගම ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන් දෙදෙනකුගේ අළෙවි නියෝජිත බලපත්ර තාවකාලිකව අත්හිටුවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය.
එම ගෑස් නියෝජිතයන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500ත් 5000ත් අතර මිලට විකුණූ බවට පැමිණි ලැබී ඇති බවත් ඒ පිළිබඳව පරික්ෂණයක් කරන බවත් එම නිලධාරියා කීය.