සාම්පූර්හි සූර්ය බලාගාරයකට ඉන්දියාව සහ ලංවිම අතර ගිවිසුමක්

සාම්පූර්හි සූර්ය බලාගාරයකට ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංවිම අතර ගිවිසුමක්
සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ.
ඒ සඳහා සහභාගි වී ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන්ය.
එය අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.