උස්බෙකිස්තානයේ සිට මත්තලට සෘජු ගුවන් ගුවන් ගමන් අරඹයි

0

උස්බෙකිස්තානයේ, උස්බෙකිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ.

සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන්සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන්වාර ක්‍රිතයාත්මක කිරීමට නියමිතය.

උස්බෙකිස්තාන ගුවන්සේවයේ UZB 3525 දරණ ගුවන්යානය සංචාරකයින් 135 දෙනෙකු සමඟ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com