මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී, (10)වන දින උදෑසන 08 ට පමණ බස් රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසුවේය.
 
            About The Author
                                
                
	
Related