පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක්

ඉංජිනේරුවන්ගෙන් 20%ක් පමණ රට හැරගොස් - ලංකා විදුලිබල මණ්ඩලය
පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.