හම්බන්තොටට ෆයිසර් යවන්න කිව්වේ රජයේ ඉහළ දේශපාලන අධිකාරිය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ෆයිසර්(Pfizer) ලබා ගැනීමට අවස්ථාව
හම්බන්තොට ප්‍රදේශයට ෆයසිර් එන්නත නිකුත් කරන ලෙස රජයේ ඉහළ දේශපාලන අධිකාරිය විසින් තීරණය කල බවත් එම තීරණය අනුව යමින් හම්බන්තොටට ෆියිසර් එන්නත නිකුත් කල බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එන්තත් ලබාදෙන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කොරෝනා කාර්ය සාදක බලකාය විසින් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.