අමිතාබ් බච්චන් සිය ඉන්ස්ටග්‍රැම් පිටුවේ යොහානි ගේ ගීතයක් පළකරයි
 
                සුපිරි බොලිවුඩ් තාරකාවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළතිරීමට පියවර ගෙන ඇත.
මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇත.
එය බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        