නල්ලතන්නියේ කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

A royal Bengal tiger found dead on the banks of Rapti River in Sauraha, Chitwan, on Sunday, April 22, 2018. Photo: RSS
මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අළෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් 27වන දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව 28වන දින නුවරඑළිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු. ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.