චීනයෙන් තවත් උණක් – H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

0
චීනයෙන් තවත් උණක් - H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

චීනයෙන් තවත් උණක් - H10N3 කුරුලූ උණ වැළදුනු රෝගියෙක් හමුවෙයි

චීනයෙන් මිනිසකුට කුරුලූ උණ ආසාදනය වීමේ සිද්ධියක් අනාවරණය වේ. මෙලෙස කුරුලූ උණ වැළඳී ඇත්තේ 41 හැවිරිදි ෂියැන්ෂු ප‍්‍රාන්තයේ පුද්ගලයකටයබව.

H10N3 නමින් හඳුන්වන මෙම කුරුලූ උණ විශේෂය විශාල ලෙස පැතිරෙන්නේ නැතැයි වෛද්‍යවරු පැවසූහ. 2013 සහ 2017 වසරවලදී H7N9 කුරුළු උණ 1500 කට අධික පිරිසකට ආසාදනය වී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com