කොරෝනා ආසාදනයෙන් සමිත හිමියෝ අපවත්වෙති

0

කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් ආසාදිතව කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි සමිත හිමියෝ පසුව මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාගාර ඒකකයට ඇතුළත් කර තිබුණි.

අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේද බද්දේගම සමිත හිමියන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com