දූෂණ විරෝධී රීති උල්ලංඝණය කිරීම නිසා නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක් ගතවන තෙක්, ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතුවලට සම්බන්ධ වීම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ තිබේ.
ඊට හේතුව ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පෙන්වා දෙන්නේ නුවන් සොයිසා විසින් දූෂණ විරෝධී රීති උල්ලංඝණය කිරීමයි.