Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙන්න මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව: 4 දෙනෙක් වැස්සකටවත් පාර්ලිමේන්තු ගිහින් නෑ

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

පසුගිය මාර්තු මාසයේ මැතිඇමැතිවරු 4 දෙනෙක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වී නොමැති බව වාර්තා වේ.

Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ජීවන් තොණ්ඩමන්, අබ්දුල් හලීම්, යු. තෝගරාදලිංගම් සහ සාරතී දුෂ්මන්ත යන මැතිඇමැතිවරුන් මෙසේ මාර්තු මස දිනක් හෝ පාර්ලිමේන්තු පැමිණ නොමැති බවකි.

Exit mobile version