මෙරට තුළ කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටමට – පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක්

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද(23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
Leval III Sinhala 23.04.2021Leval III Sinhala 23.04.2021