එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
            About The Author
                                
                
	
Related