බැසිල්ගේ ජනාධිපතිකමට මැඩිල්ලේ හිමිගෙන් කොක්කක්

0
බැසිල්ගේ ජනාධිපතිකමට මැඩිල්ලේ හිමිගෙන් කොක්කක්

බැසිල්ගේ ජනාධිපතිකමට මැඩිල්ලේ හිමිගෙන් කොක්කක්

ඇමරිකානු පුරවැසිභාවය සහිත බැසිල් රාජපක්ෂ මහතා මෙරට මීළඟ ජනාධිපති වීමේ උත්සාහයක් පවතින බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සඳහන් කරයි.

දැනටමත් විවිධ පාර්ශව ඒ වෙනුවෙන් කටයුතු කරන සිටින බවද පවසන උන්වහන්සේ ආණ්ඩුව අසාර්ථක පිරිසක් අතට පත් කරපු එම හීනයට යාමට හීන බලමින් සිටින බව ද එම සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කරන්නේ කුමන හෝ උත්සාහයක් දරා එය පරාජය කළ යුතුව ඇති බවයි.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com