අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

0
අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

අලි සබ්‍රිරිගේ වාහනේ හදිසි අලුත්වැඩියාවට ලක්ෂ 110ක්

අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයාගේ වාහනයේ හදිසි අලුත්වැඩියාවන් සඳහා බව කියමින් හදිසි පරිපූරක මුදල් වෙන්කිරීමක් එම අමාත්‍යාංශය මගින් සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රාග්ධන මුදල් ප්‍රතිපාදන වෙන් කර දීම සිදුකර ඇත්තේ 2020.12.09 වැනි දිනයේදීය.

හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන එම ප්‍රතිපාදන ලබා දීමෙන් මාස දෙකක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට නියම වී ඇත.

ඒ අනුව රපියල් ලක්ෂ 110ක් මෙලෙස වෙන්කර දීඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com