Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ගැටුම ඉවරයි, ජාතික ලැයිස්තුව අතුරලියේ රතන හිමියන්ට

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා යැවූ බව මැතිවරණ කොමිසම පවසයි.

Exit mobile version