අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත් කර තිබෙනවා.
ඒ අනුව පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා යැවූ බව මැතිවරණ කොමිසම පවසයි.
රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය